ගල්යිපොසේට් වස කන්ටේනර් 15ක් ප‍්‍රබල යහපාලකයකුගේ අණින් රේගුවෙන් නිදහස් කරලා..
May 28, 2015 at 12:01 am | lanka C news
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ නියෝග මත රට තුලට මුදා හැරීම තහනම්
කරමින් රේගුවේ රඳවා තිබූ ගල්යිපොසේට් වල් නාශක සහිත බහාලූම් 15ක් හැර ඇති
බව හිටපු ඇමති මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි.කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා සඳහන් කලේ මෙය ජනාධිපතිවරයාගේ බලතල පවා ඉක්වමා යමින් යහපාලන ආණ්ඩුවේ බලධාරීන් විසින් සිදු කරන ලද්දක් බවයි.
රේගු අධ්‍යක්‍ෂක ජනරාල්වරයාගේ ඉල්ලා අස්වීමට පවා මෙය ආසන්න හේතුවක් වී ඇති බවද මන්ත‍්‍රීවරයා කියා සිටියේය.
No comments:
Post a Comment