‘මහින්ද පන්සල් නොයනු’ – අනුරාධපුරයේ විරෝධතා..
June 1, 2015 at 1:07 am | lanka C news

මෙම විරෝධතාව සංවිධානය කර තිබූ අපි පුරවැසියෝ සහ වීදියේ විරෝධය සංවිධාන එක්ව පවත්වා තිබූ අතර දූෂිත දේශපාලනඥයින් ආරක්‍ෂා කිරීමට හිටපු ජනාධිපතිවරයා උත්සහ දරන බවට ද විරෝධතාකරුවන් චෝදනා කලහ.
No comments:
Post a Comment