ඡන්දෙට කලින් තවත් කට්ටියක් ඇතුලට දානවා
May 31, 2015 at 4:06 am | lanka C news

තොරතුරු සම්බන්ධව මේ වන විටත් පරීක්‍ෂණ ආරම්භ කර තිබෙන බව හෙතෙම කීය.
හෙළිවී ඇති තොරතුරුවලට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර ප්‍රබල දේශපාලනඥයන් සහ හිටපු නිලධාරීන් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇතැයි අමරතුංග මහතා වැඩිදුරටත් කීය.
– දිවයින
No comments:
Post a Comment