දේශය රැකගනිමු.
Saturday, May 30, 2015
සෝමවංශගේ පක්‍ෂය මැතිවරණයට සූදානම්…
සෝමවංශගේ පක්‍ෂය මැතිවරණයට සූදානම්…
May 30, 2015 at 6:48 pm | lanka C news
ජවිපෙන් ඉල්ලා අස්වූ එහි හිටපු ජවිපෙ සෝමවංශ අමරසිංහ මහතා ලබන ජූලි මාසයේ පවත්වන ඔහුගේ නව පක්‍ෂ සම්මේලනයෙන් පසු ඉදිරියට පැවැත්වෙන සියළු සෑම මැතිවරණ සඳහා තරඟ වදින්නට තීරණය කර ඇත.
අමරසිංහ මහතා පවසන්නේ ජූලි මසදී නව දේශපාලන පක්ෂය ආරම්භ සඳහා දැනටමත් බොහෝ කටයුතු අවසන් කර ඇති බවත් නව පක්‍ෂය රටට නව දැක්මක් මෙන්ම යා යුතු දිශානතියද පෙන්වනු ඇති බවත්ය.
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment