මහින්ද අගමැති කරනවාට මං විරුද්දයි.. එන ඡන්දෙට මං ශ‍්‍රීලනිපයෙන් කැළණියට ඉල්ලනවා..
May 31, 2015 at 1:06 am | lanka C news
එළැඹෙන මහ මැතිවරණයේදී හිටලූ ජනාධිපති මහින්ද රාජඵක්‍ස මහතා අගමැති
අපේක්‍ෂකයා ලෙස තරඟ කරනවාට තමන් විරුද්ද බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මර්වින්
සිල්වා මහතා පවසයි.ඔහු පවසන්නේ තමන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ කැලණිය ආසනයෙන් ශ‍්‍රිලනිපයෙන් එම මැතිවරණයට ඉදිරිපත් වන බවයි.
No comments:
Post a Comment