තඹ සතයක දුෂණයක් ඇත්නම් පෙන්වන්න…
May 27, 2015 at 3:50 pm | lanka C news

කොලඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙසේ අදහස් පල කලේය.
‘එදා මිලියන 300ක් දෙන්න බැහැ කී මූල්‍ය අරමුදල අද මිලියන 3,200ක් දෙන්න හදනවා. අවුරුදු දහයක් අපේ දේශපාලනයට බාධා කළා. රටේ ආර්ථිකය කාලා දමලා අපිට දුන්නෙ.
මෙහෙ ඇවිත් සිංගප්පූරුවේ පුද්ගලයෙක් අස්සන් කරනවා කියනවා. එතකොට බැසිල් රාජපක්ෂ, උදයංග වීරතුංග, පාලිත කොහොන මොනවාද කළේ?
පෙන්නන්න හැදුවේ දුෂණය කියලයි. තඹ සතයක දුෂණයක් පෙන්නන්න. මුදල් අමාත්‍යංශයට ඇවිත් ඕන වාර්තාවක් ලබාගන්න. ජනාධිපති කාර්යාලයෙන්, අගමැති කාර්යාලයෙන් වාර්තා තිබෙනවා. අර්ජුන් මහේන්ද්‍රන් ගේ දුෂණ වෙලා තිබේ නම් පෙන්වන්න’ යයිද මන්ත‍්‍රීවරයා කියා සිටියේය.
5,606 Viewers
No comments:
Post a Comment