
ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් හෝ එම සන්ධානයේ පක්‍ෂ එක් කරගත් නව පෙරමුණකින් තරඟ කිරීමට ඔහු කැමැත්ත පල කර ඇති බව පැවසූ එකී ප‍්‍රකාශකයා නව ආණ්ඩුව යටතේ රටේ ආරක්‍ෂව මෙන්ම ආර්ථිකයද දරුණු ලෙස කඩා වැටී ඇති බැවින් මෙම තීරණය ගත් බවද කියා සිටියේය.
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් අගමැති අපේක්‍ෂක ධුරය ලබා නොදීම සම්බන්ධයෙන් අදාල ක‍්‍රියාමාර්ග තේරීම සඳහා ඉක්මන් නොවිය යුතු යයිද පවසා ඇති මහින්ද රාජපක්‍ෂ මහතා අනාගත පරපුර වෙනුවෙන් සුරක්‍ෂිත රටක් ඉතිරි කර තැබිය යුතු යයිද කියා තිබේ.
No comments:
Post a Comment