ශ‍්‍රිලනිපයෙන් 90%ක් මහින්ද සමඟයි… අලූත් පක්‍ෂයකින් අපි මහින්ද අගමැති සටනට ගේනවා..
May 31, 2015 at 1:20 pm | lanka C news

කෙසේ වෙතත් ශ‍්‍රීලනිපය දෙකඩ කලේ යයි එල්ල විය හැති චෝදනාවෙන් නිදහස් වීම සඳහා අවසන් මොහොත දක්වාම ශ‍්‍රිලනිප අගමැති අපේක්‍ෂකත්වය ලබා ගැනීම සඳහා උත්සාහ දරන බවද කී ඔහු එසේ නොලැබනේනේ නම් මහින්ද රාජපජක්‍ෂ මහතා කරඟ කරන්නට මේ රටේ ඕනෑ තරම් පක්‍ෂ ඇතැයිද සඳහන් කරයි.
ශ‍්‍රීලනිපය කා අත තිබුණත් පාක්‍ෂිකයන් සියයට 90කටත් එහා සිටින්නේ මහින්ද මහතා සමඟ බැවින් ඉදිරි මැතිවරණයට ඕනෑම ක‍්‍රයයක් යටතේ තරඟ කරන්නට සූදානම් යයිද කියා සිටියේය.
No comments:
Post a Comment