කොටි පාලනය ඉතා හොඳයි.. හමුදාව අල්ලාගත් දා සිට උතුරේ අපට ආරක්‍ෂාවක් නෑ – ඇමතිනී මහේෂ්වරන් [Video]
May 29, 2015 at 12:00 pm | lanka C news
![කොටි පාලනය ඉතා හොඳයි.. හමුදාව අල්ලාගත් දා සිට උතුරේ අපට ආරක්‍ෂාවක් නෑ – ඇමතිනී මහේෂ්වරන් [Video]](https://lankacnews.com/sinhala/wp-content/uploads/2015/05/Wiyayakala.jpg)
සිරස රූපවාහිනයේ සටන වැඩසටහනට එක්වෙමින් ඇය කියා සිටියේ කොටි පාලන සමයේ උතුරේ කාන්තාවට ඉහල ආරක්‍ෂාවක් තිබූ බවත් රෑ 12ට 1ට එළියට ගිහිල්ලා ගෙදර එන්න පුළුවන් කමක් තිබූ බවත්ය.
ඇය එසේ කියද්දී එජාප තවත් ඇමතිවරියක් වන රෝසි සේනානායක මහත්මියද එහි සිටියාය.
No comments:
Post a Comment