දේශය රැකගනිමු.
Monday, May 25, 2015
රෝහල් සේවක වැඩ වර්ජනයේ.. – සියළු රෝහල් කටයුතු යුධ හමුදාව යටතට පත් කෙරේ..
රෝහල් සේවක වැඩ වර්ජනයේ.. – සියළු රෝහල් කටයුතු යුධ හමුදාව යටතට පත් කෙරේ..
May 26, 2015 at 11:20 am | lanka C news
රට පුරා රෝහල්වල ක‍්‍රියටාත්මක වෙමින් ඇති කණිෂ්ඨ කාර්යය මණ්ඩලය වැඩවර්ජනයක හේතුවෙන් අඩාල වී ඇති රෝහල් කටයුතු පවත්වාගෙන යාමට යුධ හමුදාව යෙදවීමට රජය තීරණය කර තිබේ.
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් පැවැත්වෙන මෙම වැඩ වර්ජනය අද සහ හෙට දෙදින පුරා පැවැත්වෙයි.
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment