ගුවන් සමාගම් දෙක ‘එමිරෙට්ස්’ට විකුණන්න සූදානම්.. ගුවන් සමාගම් සේවකයෝ කැළඹෙති…
May 8, 2015 at 10:00 am | lanka C news

අදාල විකුණා දැමීම සඳහා වන අවසන් සාකච්චා ලබන 15 වැනිදා පැවැත්වෙනු ඇති බවත් සමාගම් දෙකෙහි සේවය කරන 5000කට අධික සේවකයන්ගෙන් 2000ක් ඉවත් කිරීමට තීන්දු කර ඇති බවද සේවක පිරිස් අතර සාකච්චා වෙමින් ඇත.
No comments:
Post a Comment