විමල්ගේ පක්‍ෂය සන්ධානයෙන් ඉවත් කර නෑ.. වාර්තා බොරු – සුසිල්
April 19, 2015 at 6:45 pm | lanka C news
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඇතැම් පක්‍ෂ ඉවත් කර ඇති බවට පල වන
වාර්තා අසත්‍ය බව සන්ධාන මහ ලේකම් සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා පවසයි.නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ කිසිදු දේශපාලන පක්ෂයක් සම්බන්ධයෙන් මෙතෙක් එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස එවැනි තීරණයක් ගෙන නොමැති බවයි.
මේ අතර අද පැවති සන්ධාන පක්‍ෂ නායකයන්ගේ හමුව සඳහා ලැබුණු ආරාධනාව මත ජාතික නිදහස් පෙරමුණ වෙනුවෙන් එහි දේශපාලන මණ්ඩල සභික පියසිරි විජේනායක මහතා සහභාගී විය.
8,640 Viewers
No comments:
Post a Comment