April 26, 2015 at 9:56 pm | lanka C news

පර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත්ව තිබෙන 19 වන ආණ්ඩුක ක‍්‍රම
ව්‍යවස්ථා පනත් කෙටුම්පත සම්මත කරගන්නා තෙක් හෙට උදෑසන 10 සිට කෝට්ටේ
ශ‍්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝපිත හිමියෝ අඛණ්ඩ සත්‍යග‍්‍රහයන නිරත
වන බව කියති.
No comments:
Post a Comment