දේශය රැකගනිමු.
Sunday, April 19, 2015
මහින්ද සමඟ වැඩකරන ජනතා මැයි රැළිය කිරුළුපණදී..
April 19, 2015 at 12:40 pm | lanka C news
ශ‍්‍රීලනිපයට සම්බන්ධ වෘත්තීය සමිති සහ සන්ධානයේ දේශපාලන පක්‍ෂවල සහයෝගයෙන් ඒකාබද්ධ වෘත්තීය සමිති බළ මණ්ඩලය විසින් පවත්වන ‘රටට පණ දෙන්න මහින්ද සමඟ වැඩ කරන ජනතා මැයි රැළිය’ නම් මැයි රැළිය ලබන මැයි දිනයේදී පැවැත්වීමට සියළු කටයුතු යොදා තිබේ.
එම මැයි රැළිය මැයි පළමුවැනිදා පස්වරු 1.00ට කිරුළපණදී පැවැත්වෙයි.
24,596 Viewers
9
109
Print
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment