සපත්තු පුටු උඩ.. ඇඳුම් මේස උඩ.. සරම් ඇඳගෙන කමිස නැතිව මන්ත‍්‍රී 80ක් පැදුරු එලාගෙන මැති සබේ නිදියති.. [Photo]
April 21, 2015 at 8:02 am | lanka C news
![සපත්තු පුටු උඩ.. ඇඳුම් මේස උඩ.. සරම් ඇඳගෙන කමිස නැතිව මන්ත‍්‍රී 80ක් පැදුරු එලාගෙන මැති සබේ නිදියති.. [Photo]](https://lankacnews.com/sinhala/wp-content/uploads/2015/04/sgghh.jpg)
ඇඳ සිටි ඇඳුම් ගලවා පුටු උඩ මෙන්ම තැන තැන දමමින් ඔවුහු සහැල්ල ඇඳුම් ඇඳගනෙ පැදුරු එලාගෙන සභා ගැබේ දිනා සිටියහ. සපත්තු මේස් ගලවා පුටු උඩය. කොට්ට පැදුරු තැන තැනය.






2 Viewers
0 0
No comments:
Post a Comment