දේශය රැකගනිමු.
Sunday, April 19, 2015
ඩුබායි බැංකුවල ඩොලර්, බකිංහැම් අශ්වයින්, හෙළිකොප්ටර් මට නෑ.. – මහින්දගෙන් නිවේදනයක්
April 19, 2015 at 3:50 pm | lanka C news
තමන් හෝ තම පවුලේ අයට විදේශ බැංකුවල රහසිගත ලෙස විශාල මුදල් ප‍්‍රමාණයක් තැන්පත් කර ඇති බවට එල්ල කරන චෝදන ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
මේ බව සඳහන් කරමින් ඒ මහතා විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
16,486 Viewers
10
156
Print
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment