මහින්ද කැඳවන්න කියා නියෝග කර ඇත්තේ ඉහල දේශපාලඥයෙක්.. අල්ලස් කොමිසමේ මණ්ඩලේ කචල්..
April 26, 2015 at 2:10 pm | lanka C news

හිටපු ජනාධිපතිවරයෙකු අල්ලස් කොමිසමට කැඳවිය නොහැකි බවට කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු තදින් අවධාරණය කර තිබියදී එය නොතකා පරීක්‍ෂණ පැවැත්වීමට ආණ්ඩුවේ ඉහල දේශපාලඥයෙකු උපදෙස් දී ඇතැයි දැනගන්නට ඇත.මෙම දේශපාලඥයාගේ කොමසමේ ඉහලම පුටුවක පවුල අතර සමීප සබඳතාවයක් ඇත්තේ යයිද වාර්තා වෙයි.
No comments:
Post a Comment