මැදමුලනට ගිහින් මහින්ද උස්සගෙන ඇවිත් මැතිවරණයට තියනවා..
April 21, 2015 at 7:06 am | lanka C news

‘මහින්ද මහත්තයා අගමැති කරන සටනට අද ජනතාවගේ ආශිර්වාදය උපරිම ලෙස තියෙනවා. රැස්වීම්වලට ඉස්සර සෙනග ගෙනාවේ බස් දීලා සල්ලි දීලා බත් පැකට් එක දීලා. මහින්ද මහත්තයා වෙනුවෙන් දැන් මිනිස්සු තමන්ගේ කෑම එක ගෙදරින් හදාගෙන ඇවිත් තමයි සටන් කරන්නේ. මැදමුලනට ගිහින් මහින්දව උස්සගෙන ඇවිත් මැතිවරණයට තියෙන දවස වැඩි ඈතක නොවේ’ යයිද ඔහු කියා සිටියේය.
No comments:
Post a Comment