මගේ සහෝදරයන්ට නම් ගැහුවෙ කොටි..
April 19, 2015 at 10:00 am | lanka C news

‘මටත්, මගේ පවුලේ උදවියටත් ගහනකොට අපහාස විදින්නට වෙන්නේ වෙන කාටවත්නේ. දැක්කානේ අඩුමගාණේ මළගෙදරකටවත් යන්න බැරිවුණානේ. එච්චරම අපහාසයක්නේ වුණේ. මගේ සහෝදරයන්ට නම් කොටි ගැහුවේ. මෙතැන ගැහුව සිද්ධිය ගැන මම කියන්න ඕනෑ නැහැනේ. ඒක හින්දා දිට්ඨධම්මවේදනීය කර්මයත් පඩිසන් දෙනවා කියලයි මම විශ්වාස කරන්නේ’ යයිද ඔහු නාරාහේන්පිට අභයාරාමයේදී කියා සිටියේය.
40,555 Viewers
No comments:
Post a Comment