නීති කඩා කන්ටේනරයක් මුදාගන්න යහපාලන ඇමති සුජීව සේනසිංහ රේගුවට කඩා පනී..
April 27, 2015 at 1:06 am | lanka C news

ඩබුයි සිට මෙරටට ව්‍යාපාරිකයෙකු බදු රහිතව ගෙන්වන ලද තඹ කූරු කන්ටේනරයක් නිදහස් කරගැනීමට ඔහු මැදිහත් වී තිබේ. කෙසේ වෙත් සේනසිංහ මහතා එම චෝදනා ඉවතලයි.
රේගුව පවසන්නේ සේනසිංහ මහතා පැමිණ තඹ කන්ටේනරය මුදා හරින ලෙස බලපෑම් කල මුත් රේගුව එය ප්‍රතික්ෂේප කළ බවයි.
මෙම තඹ කූරු වලින් කන්ටේනර් 18 ක් විකුණා ඇති බවත් ඉන් රජයට රුපියල් දස කෝටියක් පාඩු වූ බවද රේගුව කියයි.
No comments:
Post a Comment