දින සියය අසාර්ථකයි.. මෛත‍්‍රී අසමත්.. රැල්ල මහින්දටයි.. – The Economist
April 29, 2015 at 4:08 am | lanka C news

එහි සඳහන් වන්නේ නව රජය හා ශ්‍රීලනිපය තුල බලය තහවුරු කර ගැනීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අසමත් වීම ඊට ප‍්‍රධාන හේතුව බවයි.
නව ජනාධිපතිවරයාට දින 100න් වැඩි කාලයක් ගෙවුනේ ලබාගත් බලය සමතුලිත කරගැනීමට උත්සාහ දැරීමට බවත් ජනාධිපතිවරයා ශ්‍රීලනිප සභාපතිවරයා ලෙස පත් වුවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තවමත් යම් වාසි සහගත තත්වයක් පක්ෂය තුල ඇතැයිද සඟරාවේ දැක්වෙයි.
මූලාශ‍්‍රය – 01
No comments:
Post a Comment