අනුර ස්වං විවේචනයක් කර නායකත්වයෙන් ඉල්ලා අස්විය යුතුයි.. මධ්‍යම කාරක සභිකයෝ පොලූ ගනිති..
April 18, 2015 at 8:40 am | lanka C news

පක්‍ෂයේ වත්මන් ගරාවැටීමට ඔහු සෘජු වගකිව යුත්තා ඔහු බවත් ඒ සම්බන්ධයෙන් දිසානායක මහතා ස්වයං විවේචනයක් කර පක්‍ෂ නායකත්වය සුදුස්සෙකුට බාර දීමට කටයුතු කල යුතු බවටත් දස දෙනෙකුගේ පමණ එම මධ්‍යම කමිටු සාමාජික පිරිස යෝජනා කිරීමට සූදානමින් සිටිති.
No comments:
Post a Comment