එන ආණ්ඩුව ජවිපෙ ආණ්ඩුවක්..- අනුර
April 18, 2015 at 12:40 pm | lanka C news

පසුගිය පෙබරවාරි 14 වන දින ගාල්ල නගර ශාලාවේ පැවති සම්මන්ත්‍රණයකදී දිසානායක මහතා ඇඟිල්ලක්ද උරුක් කර මේ බව කියා සිටියේය.
බිලියන, දුෂණ, ඩොලර්, හොරු, පවුල් පාලනය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ඒකාධිපති, මාධ්‍ය නිදහස ආදී කාරණා ගැනද ඔහු එහිදී හරබර දේශණයක් කලේය.
No comments:
Post a Comment