රාජිත කිවුවාලූ මට ජම්පර් අන්දනවා කියලා.. මට හිරගේ හුරුයි..
April 26, 2015 at 10:40 am | lanka C news

‘ඒ කාලෙ නං කිවුවෙ කැබිනට් එක වැඩියි කියලා. අද කියන්නෙ විධායක ජනාධිපතිවරු වැඩියි කියලා. ඇත්තටම කවුද දන්නේ නෑ විධායක ජනාධිපති. ඡන්දෙන් නම් ආවේ එක්කෙනයි. එත් දැන් ඉන්නවා ගොඩක්. ඒ ඔක්කෝටම ඕනේ අපිව අල්ලගන්න. මට ජම්පර් අන්දනවා කියලා රාජිත මහත්තයා කිව්වාලු. මං තුන්මාසයක් ඉඳලා ආපු කෙනෙක්. එත් අපිව හිරගෙවල්වල දැම්මත් කූඩු කළත් ජනතාවගේ හදවත්වල කූඩුවෙලා ඉන්නවා. ගතවුණු දින 100 පළිගැනීම්වලින් පිරිච්ච දින 100ක්’ යයි ඔහු එහිදී කියා සිටියේය.
No comments:
Post a Comment