ඉදිරියේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ
ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයන්ට නාම යෝජනා ලබා නොදීමට තීරණය කර ඇති බව
වාර්තා වනවා.ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුශාසක, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා
බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර
පැවැති සාකච්ඡාවකදී එම තීරණයට එලැඹ ඇතැයි සඳහන්.ඒ අනුව සන්ධානයේ හවුල්කාර
පක්ෂයක් ලෙස ජාතික නිදහස් පෙරමුණ භාර නොගැනීමටයි එහිදී තීරණය කර ඇත්තේ.2008
වසරේ සිට ජාතික නිදහස් පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර
පක්ෂයක් ලෙස කටයුතු කළා.වසර ගණනාවක් තිස්සේ හවුල්කාර පක්ෂයක් ලෙස කටයුතු කළ
නිදහස් පෙරමුණ සන්ධානයෙන් ඉවත් කිරීමට ගෙන ඇති බව කියන තීරණය සම්බන්ධයෙන්
සිංහ ප්‍රවෘත්ති එම පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතාගෙන්
විමසීමක් කළා.එහිදී ඔහු සඳහන් කළේ තම පක්ෂය සන්ධානයෙන් ඉවත් කළ බවට නිල
වශයෙන් මෙතෙක් දැනුම් දී නොමැති බවයි.
- See more at:
http://singhafm.com/news/local-news/%e0%b7%83%e0%b6%b1%e0%b7%8a%e0%b6%b0%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b7%80%e0%b7%92%e0%b6%b8%e0%b6%bd%e0%b7%8a%e0%b6%a7-%e0%b6%b1%e0%b7%8f%e0%b6%b8%e0%b6%ba%e0%b7%9d%e0%b6%a2/#sthash.EVGwOBxh.dpuf

No comments:
Post a Comment