‘අගමැති අපේක්‍ෂකත්වය මහින්ද දිය යුතුයි’ – ජනපති ඉදිරිපිට යෝජනාවක් සම්මතයි.. ජනපති එකඟ නොවෙයි..
April 26, 2015 at 1:20 pm | lanka C news

නාගොඩ ප්‍රාදේශිය සභාවේ උපසභාපති අජිත් එඬේරආරච්චි මහතා යෝජනා ඉදිරිපත් කළ අතර දකුණු පළාත් සභා මන්ත්‍රී ආරියවංශ ෂම්මු මහතා එය ස්ථිර කලේය.
කෙසේ වෙතත් එහිදී ජනාධිපතිවරයා පැවසුවේ වේලාසනින් අගමැති අපේක්‍ෂකයා නම් කිරීම අවාසිදායක විය හැකි බවයි.
පසුගිය ජනාධිපතිවරණයේදීද අපේක්‍ෂකයා කල් ඇතිව නම් කිරිම දේශපාලනික වශයෙන් අසාර්ථක වු බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
39 Comments to “‘අගමැති අපේක්‍ෂකත්වය මහින්ද දිය යුතුයි’ – ජනපති ඉදිරිපිට යෝජනාවක් සම්මතයි.. ජනපති එකඟ නොවෙයි..”
Leave a Comment

මහින්ද ඒකාධිපතියෙකු ලෙස ක්‍රියා කළේද යන්න විවාද සම්පන්නය. නමුත් සිරිසේන ඒකාධිපතියෙකුය යන්න අවිවාදිතය. පුද්ගලයාගේ බාහිර පෙනුමෙන් එය මැනිය නොහැකිය. නැත්තේ ඒකාධිපති ලේබලයකි. ලේබලයක් නැති වුවද වැසිකිළිය, වැසිකිළියක් ලෙස හදුනාගැනීම අපහසු නැත. ඇතැමුන්ට ලේබලයක් නැතිව හදුනා ගැනීම අපහසු බව නම් සත්‍යකි. වැසිකිළියේ ලේබලය වැසිකිළියේ නොඅලවා ගෙදර ආලින්දයේ ඇලවූ ජවිපෙද දැන් ආලින්දයේ පහරමින් සිටියි.
~~~~~~~ NO DEMOCRACY ~~~~~~~~~
~~~~~~~~~~~~ හිටං ~~~~~~~~~~~~~
maru sirata’ ekathu una paawaa dennan samaga ekathuwelaa
chane illantanam epaa.
pakse….pakse….pakse…
me mona boru wikaarayakda….?
mona paksayak hari thiyenne ratak thibunoth pamanai.
oya paraajithala. pachampikala. s.uludiya b.ndala. mala soyzala.
masiripaalala ekka newatha ekathu wunoth…?
paksayai’ ratai’ jaathiyai’ okkoma winaasai.
denwath buddhimathwa hithaa balaa theendu ganna.
තොපිට රට කරගෙන යන්න දුන්නොත් අවුරුදු දෙකක් යන්න ඉස්සරවෙලා රට කොටියට අයිතිවේවි .
මේ මාස තුනට කොරපු හරිය ගැන බැලුවොත් එක හිතාගන්න අපහසු නෑ .
යුඑන්පිය කියන්නේ රටට ජාතියට විරුද්ද පක්ෂයක් බවත් ඔවුන් පක්ෂපාති මේ රටට නොව බටහිර රටවලට බවත් තරුණයන් දැන් තේරුම් ගනිමින් පවතිනවා .රනිල්ගේ බ්‍රේස්ලට් වලට වයි ෆයි වලට අපි රැවටුන කාලය ඉවරයි .මවුබිම රැකගනිමු එක්සත්ජාතික පක්ෂයට බලයට එන්නට ඉඩ නොතබමු .මහින්ද යලි බලයට රැගෙන එමු
ඒවට හිලවු වෙන්න බැංකු වල මිනිස්සු සල්ලි ඉතුරු කරල ගන්න පොලියෙනුත් බදු ගහනවා.
හොරුන්ගේ හොරකම් වලට මිනිස්සුන්ගෙන් බදු ගහන්නේ ඇයි මෝඩ හොල්මනෝ?
~~~~~~ හොරු සමග හෙළුවෙන් හිටං.~~~~~~
Nayakayo nayaka gathi lakshana sahithawa bihiwenawa bolaw. Evani aya sinhasanaruda unahama harima thejanwithai, Nayakaya kiyala blood ekata denenawa
සවි දුන් මහිදු ගෝඨාභය මහතුන්ට
නිගරු නොකර පර ගැත්තන් හා එක්ව
නිවට නොවන් හෙල සිහලුන් ඉදිරි පිට
ara ranil – mahendran maha dawal gahapu lokuma maha banku gahilla gana action ganilla. thope narivadan redda pallen berenawa.
That is why this man is avoiding to talk anything direct!
No vision
No strategies.
No implementation
Address. To the nation was a joke