මහින්ද පිල තවත් ලොකු වේ.. පැන්ෂන් හිමිකම ලැබූ සන්ධාන මන්ත‍්‍රීන් 47න් බහුතරය මහින්දට..
April 26, 2015 at 12:40 pm | lanka C news

මෙම පිරිස අතර සන්ධානයේ 47ක්, එජාපයේ 25ක්, දෙමළ සන්ධානයෙන් පහක්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයෙන් එකක් සමඟ ජාතිකලයිස්තුවෙන් 12ක් වෙයි.
මෙම පිරිස අතර වන සන්ධාන මන්ත‍්‍රී 47න් වැඩි පිරිසක් මේ වන විට මහින්ද රාජජපක්‍ෂ මහතාට පක්‍ෂපාතී මන්ත‍්‍රි කණ්ඩායම සමඟ එක් වී සිටින අතර ඒ අනුව මහින්ද රාජපක්‍ෂ මහතාට හිතවත් මන්ත‍්‍රි කණ්ඩායම තවත් ඉහල යයි.
19 වන සංශෝධනය සම්බන්දයෙයන් අති වූ විවාදාත්මක තත්වයේනී නිරන්තරයෙන් ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රීන් විසින් නවක මන්ත‍්‍රීන්ට තර්ජනය කරමින් කියා සිටියේ ‘19’ට ඡන්දය නොදුන්නොත් පැන්ෂන් ලබෙන්නට ඉඩ නොතියා පාර්ලිමේන්තුව 23වනදාට පෙර විසුරුවන බවයි.
25,798 Viewers
No comments:
Post a Comment