‘වෛරයෙන් ඉන්න අයගේ ඇගේ දුවන්නෙ ලේ නොවෙයි සැරව’ – සාලින්ද, ජනපතිට කියයි..
April 20, 2015 at 7:13 pm | lanka C news

එහිදී ටී.බී. ඒකනායක, සාලින්ද දිසානායක, සුමේදා ජී. ජයසේන, එච්.ආර්. මිත‍්‍රපාල යන මන්ත‍්‍රීවරුන් ඉතා දැඩිව අදහස් පල කර තිබේ.
සාලින්ද දිසානායක මහතා විසින් ජනාධිපතිවරයාට ‘වෛරයෙන් වැඩකරන මිනිස්සුන්ගෙ ඇඟ ඇතුලෙ දුවන්නෙ ලේ නොවෙයි සැරව’ යයි එක් අවස්ථාවක තදින් කියා ඇත.
හිටපු ජනාධිපතිවරයා තිස්ස අත්තනායකට ඇමතිකමක් දීම අල්ලසක් නම් සරත් ෆොන්සේකාට ෆීල්ඞ් මාෂල්කමක් දීම ඊටත් වඩා අල්ලසක් යයි ටී.බී. ඒකනායක මන්ත‍්‍රීවරයාද අදහස් පල කර ඇත.
27,753 Viewers
No comments:
Post a Comment