එජාපයට 127යි, සන්ධානයට 67යි.. රාජිත බුද්ධි අංශ වාර්තාව කියයි.. [Video]
July 18, 2015 at 10:40 am | lanka C news
එන මැතිවණයෙන් ජයගෙන නැවත වරක් මේ රටේ අගමැති වන්නේ රනිල් වික‍්‍රමසිංහ මහතා බව ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.බේරුවලදී පැවති ජනහමුවක් අමතමින් ඔහු කියා සිටියේ ඉදිරි මැතිවණය ගැන රජ්‍ය බුද්ධි අංශ වාර්තා කර ඇති ආකාරයට එජාපය පහසුවෙන් ජය ගන්නා බවයි.
ඒ අනුව එජාපය ආසන 127ක්, සන්ධානය ආසන 67ක්, දෙමළ සන්ධානය ආසන 14ක්ද ගන්නා බව ඔහු කියා සිටියේය.
කෙසේ වෙතත් එජාපයට එක්වීමට පෙර ඔහු කියා සිටියේ සන්ධානය නියත ලෙසම ජයගන්නා බව වාර්තා ලැබී ඇති බවයි.
No comments:
Post a Comment