අපේ තෙල් හාරන පූචානම් කතා බොරු.. සිපෙට්කෝ, භාරත් පෙට්‍රෝලිම්ට විකිනීමට සැරසේ..
July 23, 2015 at 3:00 pm | lanka C news

ඒ සඳහා වන මූලික සාකච්චා දෙරටේ නියෝජිතයන් අතර මේ වන විටත් සිදුව ඇතැයි සඳහන්ය.
මේ ගණුදෙනුව සිදුවුවහොත් දේශීය ඉන්ධන වෙළඳපලේ රාජ්‍ය අංශය සතුව පැවති බලය අහිමි ඉන්දියාව අතට මුළුමනින්ම පත්වනු ඇත.
No comments:
Post a Comment