වෙනම මුස්ලිම් පරිපාලන දිස්ත්‍රික්කයක් දෙන්න රනිල් එකඟ වුනා, අපි අත්සන් කලා - හසන් අලි(මු කො)
ශ්‍රීලංකා මුස්ලිම් කොන්ග්‍රසය සහ එජාපය අතර අත්සන් තැබූ අවබෝධතා ගිවිසුමටද
එය ඇතුලත් කර ඇති බවත් පසුගිය රජයන් මෙන් නොව අගෝස්තු 17න් පසුව පත්වෙන
රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජය මෙම ඉල්ලීම් වලට මුල් තැන දෙමින් කටයුතු කරන
බවත් ඔහු වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටි.
No comments:
Post a Comment