මාස හයට කල දේ දිගටම කරන්න තුනෙන් දෙක්ක දෙන්න…
July 19, 2015 at 3:00 pm | lanka C news
ගතවූ මාස හයක පාලන කාලය තුල සිදු කරන ලද දේවල් තව දුරටත් සිදු කිරීමට
එජාපයට තුනෙන් දෙකක වරමක් ලබා දෙන ලෙස ඉල්ලන බව කොළඹ දිස්ත‍්‍රික්කයේ එජාප
නායක රවි කරුණානායක මහතා ඉල්ලා සිටී.තම කණ්ඩායමේ සිටින්නේ කිසිදු දුෂණයක් කර නැති රට සංවර්ධනය කිරීම සදහා එක් වූ අය වුවත් ප‍්‍රතිවාදී සන්ධානය තරග කරන්නේ පවුල්වාදය ආරක්ෂා කිරීමට යයිද ඔහු පැවසීය.
No comments:
Post a Comment