ගුටි කෑවත් ගාණක් නෑ.. කූල් ඇමති හොර ඇඹේණියට වහ වැටේ.. නීති කඩා රජයේ තනතුරකුත් පුදයි..
July 20, 2015 at 1:08 am | lanka C news

මෙරට සංස්කෘතිය මා සම්බන්ධ ආයතනයක සභාපති තනතුරක් ඇයට පිරිනමා ඇති මෙම කූල් ඇමතිවරයාට අදාිල සිද්දීය මාට්ටු වී හිටපු බලවතියගෙන් ගුටි කෑම ගැන කිසි නිනවුවක් නැතැයිද වාර්තා වෙයි.
ගුටි කැවත් සින්දරියට වහ වැටී ඇති ඇමතිවරයා සිය පෙර කටයුතු ඒ අකාරයෙන්ම සිදු කරගෙන යන්නේ යයිද පැවසෙයි.
No comments:
Post a Comment