පක්‍ෂය පරදවන නායක මෛත‍්‍රීට විරෝධය.. ජනක බණ්ඩාර ඉල්ලා අස්වෙයි..
July 24, 2015 at 7:05 am | lanka C news
ශ‍්‍රිලනිප දිනවන්නේ නැතැයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන හතා විසින් කල
ප‍්‍රකාශයට විරෝධය පාමින් ශ‍්‍රිලනිප ජ්‍යෙෂ්ඨ උප සාභපති අමාත්‍ය ජනක
බණ්ඩාර තෙන්නකෝන් මහතා තම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.ඒ සඳහා වන ඉල්ලා අස්වීමේ ලිපිය අද දිනයේ ජනාධිපතිවරයා වෙත යොමු කෙරෙනු ඇතැයි ඔහුට සමීප ආරංචි මාර්ග පවසයි.
No comments:
Post a Comment