මහින්ද යන මඟ දුරස්ථ පාලක බෝම්බයක් හමුවේ..
July 21, 2015 at 10:00 am | lanka C news
පෙරේදා දිනයේදී අළුත්ගම බස්නැවතුම් පොළ අසල තිබියදී දුරස්ථ පාලකයකින් පුපුරුවා හැරිය හැකි බෝම්බයක් හමුවී තිබේ.මෙම බෝම්බය අලූත්ගම බස් නැවතුම්පොළ අසල කණුවක් පාමුල දමා ගොස් තිබියදි ත්‍රී රෝද රථ රියදුරෙකු කල දැනුම්දීමක් අනුව අලුත්ගම පොලිසිය සහ බොම්බ නිශ්ක්‍රීය අංශ පැමිණ එය නිශ්ක්‍රීය කර තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද ඊයේ දිනයේ මෙම ගමන් ප‍්‍රදේශ හරහා ගමන් කල අතර මෙය ඔහු ඉලක්ක කර තැබූවක්දැයි සැක පල වෙමින් තිබේ.
මෙම සිද්ධිය ස්වාධීන රූපවාහිනිය විසින් විකාශණය කල අයුරු..
No comments:
Post a Comment