මහින්ද රාජපක්ෂ යළි බලයට පැමිණීය හැකියි - නිවියෝර්ක් ටයිම්ස්

මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි මැතිවරණයේදී බලයට පැමිණිය හැකි බවට නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත අනාවැකි පලකොට ඇතියි හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.
No comments:
Post a Comment