මහින්දයි මමයි දැන් සමානයි.. මමත් මහින්ද රාජපක්‍ෂ වගේ – සුජීව සේනසිංහ..
July 24, 2015 at 1:06 am | lanka C news

‘රාජපක්ෂ මහත්තයා පුළුවනි නම් මාත් එක්ක විවාදයකට එන්න. දැන් ඔහුට අභියෝග කරන්න මට පුළුවන්. අපි දෙන්නම පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන අපේක්ෂකයො දෙන්නෙක්’යැයි අමාත්‍යවරයා එහිදී කියා සිටියේය.
No comments:
Post a Comment