බැඳුම්කර වංචාව බාධාවකින් තොරව යළි කරලියට

ඒ අදාල වාර්තාව ප්‍රසිද්ධියට පත් කිරීම වලක්වාලමින් අතුරු තහනම් නියෝගයක් ලබාදීමට කර තිබූ ඉල්ලීම පෙත්සම්කාර සුජීව සේනසිංහ මහතා අද (23) ඉල්ලා අස්කරගත් බැවින්ය.
වගඋත්තරකාර පාර්ශවවලට නැවත ජූලි 30 වැනිදාට පිළිතුරු ලබාදීමට නියෝග කෙරුණු අතර කෝප් වාර්තාවේ කරුණු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනතුරු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම ආදිය තහනම් කරමින් මෙම අතුරු තහනම පසුගියදා කොළඹ දිසා අධිකරණය මගින් නිකුත් කර තිබුණි.
No comments:
Post a Comment