එජාපය දිනවන මෛත‍්‍රීට විරෝධය පා ඇමති තුනක් ඉල්ලා අස්වෙයි..
July 16, 2015 at 2:11 pm | lanka C news

ඔවුන් විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් කියා සිටියේ මෛත‍්‍රීපාල සිරිසේන හා එජාපය මෙහෙයවන රජයක කොටස් කරුවන් විය නොහැකි බවයි.
එරික් වීරවර්ධන මහතා වරාය හා නාවික නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, ලසන්ත අලගියවන්න මහතා ග‍්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය උසස් අධ්‍යාපන හා පර්යේෂණ නියෝජ්‍ය අමාත්‍යවරිය ලෙසත් කටයුතු කළහ.
No comments:
Post a Comment