අනුරපුර රැළියට ප‍්‍රසන්න රණතුංග බස් 237ක් ගෙනගියා.. බස්නාහිර ප‍්‍රවාහනය මුළුමනින්ම නැවතුනා..
July 21, 2015 at 4:40 pm | lanka C news

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ ඔහු එම බස් රථ අනුරාධපුර රැළියට වෙන්කර ගැනීමෙන් මුළු බස්නාහිර පළාතේම මගී ජනතාව එදින දැඩි අපහසුතාවකට පත්වූ බවයි.
3,479 Viewers
No comments:
Post a Comment