ජනපති ප‍්‍රකාශය කුඩා පොතක් ලෙස, දහස් ගණනක් රජයේ මුද්‍රණාලයේ මුද්‍රණය කෙරේ

මේ සම්බන්ධයෙන් රජයේ මුද්‍රණාලයේ වෘත්තීය සමිති විසින් මැතිවරණ
කොමසාරිස්වරයා දැනුවත් කර ඇතත් ඔහු කුමන පියවරක් ගත්තේදැයි පැහැදිලි නැත.
අදාල පොත් පිංච මේ වන විටත් මුද්‍රණය කෙරෙමින් ඇති අතර එය ජනාධිපතිවරයා දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදුවන්නක්දැයි වාර්තා වන්නේ නැත.
No comments:
Post a Comment