යහපාලන රවීගේ ඊලග මගඩිය - ෂෙල් ගෑස් සමගම සමග අත යට ටෙන්ඩර් ගනුදෙනුවක්
තව දුරටත් අනාවරණය වුයේ ගෑස් සැපයුමේ ටෙන්ඩරයසඳහා සමාගම් 34ක් තම මිලගණන්
සපයා තිබුවත් විදිමත් ටෙන්ඩර් පටිපටිකයින් තොරව ෂෙල් සමාගමට ටෙන්ඩරය
ලබාදීමට රජයේ මුදල් ඇමති රවී කරුනනනයක මහතා එකඟ වී ඇත. ඒ සඳහා මැතිවරණයට
අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ලබාදීමට ෂෙල් සමගම එකඟ වී ඇත.
ෂෙල් සමගම යනු රවී කරුණානායක සහ හිටපු ජනාධිපතිනිය සමග ඉතා ලග හිතවත් කම් ඇති සමාගමකි.
No comments:
Post a Comment