ජාතිකත්වයට හෙළ උරුමය තරම් වින කල පක්‍ෂයක් තවත් නෑ..
July 19, 2015 at 2:10 pm | lanka C news

කොළඹදී මාධ්‍ය අමතමින් උන් වහන්සේ මෙසේද කියා සිටියහ.
‘හෙළ උරුමය මේ රටේ ජාතිකත්වය මෝදුවී එනකොට එහි දේශපාලනික කරලා සම්පූර්ණයෙන් විනාශ කර දැම්මා. ඒ නිසා ඒ කණ්ඩායම කිසියම් තැනකට සම්බන්ධ වී සිටිනවා නම් එතන නිවැරදි දෙයක් නොවන බව මහජනතාව දැනගත යුතුයි.
එන ඡුන්දයේදී ප‍්‍රචාරවලට නොරුවටී රට රැකගැනීම වෙනුවෙන් රට රකින අය පාර්ලිමේන්තුවට යැවීමට සිතගන්නා ලෙස තමා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා’
No comments:
Post a Comment