දේශය රැකගනිමු.
Thursday, July 23, 2015
රාජිතගේ පුතා ළඟ ඉන්න දැරිය රට යවන්න ලෑස්තිවෙලා - අධිකරණය එය වලක්වයි
රාජිතගේ පුතා ළඟ ඉන්න දැරිය රට යවන්න ලෑස්තිවෙලා - අධිකරණය එය වලක්වයි
ඇමැති රාජිත සේනාරත්න මහතාගේ පුතකු බලෙන් රඳවාගෙන සිටින බව කියන පාසල් ශිෂ්‍යාව විදේශගත වීම තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (23) නියෝගයක් පැනවීය.
ඇය විදේශගත කිරීමේ සූදානමක් ඇතැයි ඇගේ මව්පියෝ උසාවියට කරුණු දැක්වූහ.
ඇමැති සේනාරත්න ඇතුළු 14 දෙනකුට එරෙහිව දියණියගේ භාරය ඉල්ලා හබයාස්කෝපූස් පෙත්සමක් ඉදිරිපත් කර ඇත.
Posted by
SathHanda සත්හඬ
Like to share?
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment