ඒකීය ලංකාව හලා, ත‍්‍රස්දවාදය වැලකීමේ පනත අහෝසි කර ඉන්දීය සරණාගතයින් ගෙන්වා ජවිපෙ දේදුනු ප‍්‍රතිපත්තියට ලං කරයි..
July 23, 2015 at 3:50 pm | lanka C news

මේ බව දැක්වෙන්නේ එම පක්‍ෂය විසින් ඊයේ දිනයේ එළි දැක්වූ මෙම මැතිවරණය සඳහා වූ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණයේය.
එහි ජාතික ආරක්‍ෂාව ඇතුලත් කොටසේ ‘ඒකීය’ වචනයක් ඇතුලත්ව නැති අතර තවත් තැනක දැක්වෙන්නේ යුද්ධය නිසා ඉන්දියාවට ගොස් සරණාගතයින් බවට පත්ව සිටින ශ‍්‍රී ලාංකික පුරවැසියන් මෙරට ගෙන්වා ගැනීමට හා පැමිණ ජීවත්වීමට අවශ්‍ය පහසුකම් සලසන බවයි.
සැලකිය යුතු කාරණයක් වන්නේ ශ‍්‍රි ලංකාවේ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බවට ශී‍්‍ර ලංකා රජය පොරොන්දු වූ බව මෑතකදී ප‍්‍රකාශයට පත් කර ලද ඇමරිකානු වාර්තාවක් මගින් කියද්දී තමිල්නඩුවේ වෙසෙන ශ‍්‍රි ලාංජකික සරණාගතයින් මෙරට ගෙන්වා ගන්නා ලෙස ඉන්දීය රජය දැනුම් දී තිබීමයි.
No comments:
Post a Comment