එහාට පැන්න අය එක එක කතා කියයි.. අහුවෙන්න නම් එපා..
July 19, 2015 at 5:30 pm | lanka C news

‘ගිය ජනවාරි 08දා මහ කාලකණ්ණි දවසක්. මහින්ද පැරදුනාම ගැලවෙන්න මගක් සොය සොයා අපේ තිහක් ගිහිල්ලා ඒ පැත්තේ වාඩිවුණා. මේ අය පාර්ලිමේන්තු යන්න විවිධ කතා කියයි. අපට ජාතික ආණ්ඩු සභාග ඕන නැහැ. මහින්ද මහත්තයා අගෝස්තු 18 වැනිදා මහින්ද අරලියගහ මන්දිරේ පදිංචි කරලා කිරිබත් කන්නයි අපට ඕනෑ’ යයිද ඔහු කියා සිටියේ රත්ගමදී පැවති ජන හමුවකදීය.
3,049 Viewers
No comments:
Post a Comment