මැතිවරණයට පෙර මෛත‍්‍රී කොළ කමිසයක් ඇඳගෙන එජාපයට නොගියොත් අපි ඇවිත් ගේ වටලනවා..
July 18, 2015 at 10:00 am | lanka C news

එම සංවිධානයේ කැදවුම්කරැ දකුණු පළාත් සභා මන්ත‍්‍රී මේජර් අජිත් ප‍්‍රසන්න මහතා කොලඹදී මාධ්‍ය අමතමින් කියා සිටියේ නිදහස් සන්ධානයට ජයග‍්‍රහණය කළ නොහැකි යයි සිරිසේන මහතා ඛියා ඇති බැවින් ඔහුට ශ‍්‍රීලනිපය ඇතුළු සන්ධානය තුළ රැදී සිටීමට අයිතියක් නැති බවයි.
‘සිරිසේන මහත්තයෝ ලැජ්ජා නහරේ කපලා නැත්නම් කරුණාකරලා යූ.එන්.පී එකට යන්න.ඔබට තවදුරටත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රැු`දී සිටීමට අයිතියක් නෑ.එහෙම නොගියහොත් මේ මහමැතිවරණය ඉවර වෙන්න කලියෙන් අපි ඔබගේ නිවස වටලන්න එනවා’ යයිද අජිත් ප‍්‍රසන්න මහතා කියා සිටියේය.
No comments:
Post a Comment