හිතක් පපුවක් නැතිව රට වැනසූ ශාපය මහින්දට වැදිලා.. ඔහුගේ දේශපාලනය අවසානය ලංවෙලා…
July 19, 2015 at 1:20 pm | lanka C news

‘රටේ ඉහළම තැනට ගිය හිටපු ජනාධිපතිතුමා නැවත පාර්ලිමේන්තුවේ නිකම් මන්ත‍්‍රීවරයෙකු වීමට සූදානම් වෙනවා. අපි නම් කිසිදා හිතුවේ නෑ ඔහුට මෙහෙම වෙයි කියලා. මේ රට හිතක් පපුවක් නැතිව විනාශ කල සාපය ඔහුට වැදිලා. ඔහුයි පවුලේ 12 දෙනෙකුයි මිනිසුන්ගෙ සල්ලි හූරගෙන කෑවා. දවසකට විතරක් රුපියල් කෝටි ගාණක් වියදම් කළා. ඒවා නැති නිසා බලයට පෙරේතකම නිසා ආයෙත් බලයට එන්න හදනවා. ඒක හීනයක් විතරයි. ඔහු සිය දේශපාලන ජීවිතයේ අවසනායට ලගා වෙලා’යයිද ඇය කියා සිටී.
No comments:
Post a Comment