Wednesday, July 1, 2015

ජාතික කොඩිය අවභාවිත කළ සමලිංගිකයින් සම්බංධයෙන් මංගල නිහඬ ප්‍රතිපත්තියක

ජාතික කොඩිය අවභාවිත කළ සමලිංගිකයින් සම්බංධයෙන් මංගල නිහඬ ප්‍රතිපත්තියක


කාන්තා සහ පිරිමි සමරිසි (Gay & Lesbian) (Bisexual) සහ විපර්යාසිත (Transgender) ලිංගික ප්‍රජාව සැමරිමට ලක් කෙරෙන පා ගමනක් පසුගියදා ඇමරිකාවේ නිව්යෝක් නුවරදි රටවල් කිහිපයක සහභාගිත්වයෙන් පැවැත්වූ අතර පා ගමන සදහා අපේ රටේ ජාතික ධජය රැගෙන ශ්‍රි ලාංකිකයන් පිරිසක්ද අපේ සදාචාරය විකුණමින් ඒ සදහා එක් වී තිබූ නමුත් ජාතික කොඩිය අවභාවිත කළ එම පිරිසට එරෙහිව මංගල සමරවීර විදේශ ඇමතිවරයා නිහඬ පිළිවෙතක් අනුගමණය කිරීම පිළිබඳව මෙරට සංස්කෘතියට ගරුකරන ජනතාවගෙන් විවේචන එල්ල වෙමින් තිබේ.





No comments:

Post a Comment