මෛත‍්‍රීපාල ශ‍්‍රිලනිපයේ කොන්ද කැඩුවා.. එජාපයට ගිය ඔහු ආපසු පක්‍ෂයට රිංගා ගත්තේ ඇයි..
July 16, 2015 at 3:50 pm | lanka C news
ශ‍්‍රිලනිප නායකයා වන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පක්ෂයේ කොන්ද
කඩා එජාප කරේ එල්ලූ බව සන්ධානයේ කුරැණෑගල දිස්ත‍්‍රික් අපේක්‍ෂක මන්ත‍්‍රී
සාලින්ද දිසානායක මහතා පවසයි.‘ශ‍්‍රීලනිපයේ සභාපති වෙලා මෛත‍්‍රී පක්ෂයේ බලය හීන කර කොන්ද කැඩුවා. පක්‍ෂය එජාප කරේ එල්ලූවා. ශ‍්‍රිලනිපයෙන් ගිය කෙනා ආයෙත් පක්ෂයට රිංග ගත්තේ ඇයි?
පක්ෂය අරගෙන අපි මහින්ද ළගට යනවා කියලා සුසිල්, අනුර කීවා. ජෝන් සෙනෙවිරත්න අපට තොරතුරු ගන්න ඒ පැත්තේ හිටියා. දැන් අපි තීරණයක් ගත යුතුයි’ යයිද ඔඑහු ජනහමුවක් අමතමින් කියා සිටියේය.
No comments:
Post a Comment